,

`A4 Size NCR (Carbonless Paper) Customized Bill Books

Price range: රු3,590.00 through රු54,400.00

A4 Size Bill Book 100 Bills Customized – NCR (Carbonless Paper) 

බිල් පොතක ප්‍රමාණය A4 (210 mm x 297 mm) වේ. (ආසන්න වශයෙන්)
එක් පොතක බිල් 100 ක් ඇත.
අවම ඇණවුම පොත් 1 කි‍. එකවර බිල්පොත් වැඩි ගණනක් මිලදී ගැනීම ඔබට වඩා වාසිදායක වේ.
අවශ්‍ය පොත් ගණන මෙහි ඇති ලැ‍යිස්තුවෙන් තෝරා ගන්න.
මෙම බිල්පොත්වල පළමු පිටපත NCR (Carbonless Paper) කඩදාසියේ මුද්‍රණය කරනු ඇත. දෙවන පිටපතටද NCR (Carbonless Paper) කඩදාසි යොදා ඇත. මෙම පොත් සඳහා අමතර කාබන් කඩදාසියක් අවශ්‍ය නොවේ.
පළමු පිටපත පමණක් මුද්‍රණය කරනු ඇත. දෙවැනි පිටපත මුද්‍රණය කළ යුතු නම් ඒ බව කලින් දැනුම් දිය යුතු අතර, එවිට මිල ගණන් මෙයට වඩා වැඩි වීමට ඉඩ තිබේ.
සෑම ඇණවුමක් ම නිල් පාටින් මුද්‍රණය කරනු ලබන අතර, වෙනත් වර්ණයක් අවශ්‍ය නම් ඇණවුම ලබා දීමේ දී ඒ බව දැනුම් දිය යුතුය.
පළමු පිටපත පමණක් කඩා වෙන් කර ගත හැකි වන ලෙස perforate කර ඇත‍.
පළමු පිටපත හා දෙවන පිටපත සමාන්තරව අංක කරනු ලැබේ. සාමාන්‍යයෙන් අංක 001 සිට යොදන අතර, වෙනත් අංකයකින් ආරම්භ විය යුතු නම් ඒ බව කලින් දැනුම් දිය යුතුය.
වර්ණ දෙකකින් හෝ වැඩි ගණනකින් බිල් පොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය නම් එසේ කළ හැකි අතර, එවිට මිල ගණන් මෙයට වඩා වැඩි වේ. එවැනි අවශ්‍යතාවයන් ඇත්නම් කරුණාකර 0707 299 411 අමතන්න.
ඇණවුම අනුමත කර දින 7-14 ක් ඇතුළත ඔබගේ ලිපිනයට Delivery කරනු ඇත. නිවාඩු දින හෝ වෙන යම් නො වැළැක්විය හැකි හේතුවක් ඇති වුවහොත් පමණක් මෙම දින ගණන වෙනස් විය හැකියි.
ඔබගේ අවශ්‍යතාව වෙනුවෙන් ම සකස් කරන නිසා මෙම ඇණවුම් සඳහා සම්පූර්ණ COD පහසුකම හිමි නොවේ. ඇණවුම ලබා දීමේ දී සම්පූර්ණ මුදල හෝ මුළු වටිනාකමින් අවමය 50% ක් ගෙවිය යුතු වේ. හිඟ මුදලක් ඇත්නම් එය ඇණවුම ගෙනත් දෙන අවස්ථාවේ දී කූරියර් ආයතනය වෙත ගෙවිය හැකියි.
ආට්වර්ක් ඔබ සතුව පවතී නම් 0707 299 411 වෙත WhatsApp කරන්න.
ආට්වර්ක් නැති නම් ඔබට අවශ්‍ය විස්තරය අප වෙත 0707 299 411 වෙත WhatsApp කළ පසුව අප විසින් ආට්වර්ක් සකසා නැවත ඔබ වෙත එවනු ලබයි. එය තහවුරු කිරීමෙන් පසුව අප විසින් මුද්‍රණය සඳහා යොමු කරනු ඇත.
ආට්වර්ක් සකස් කිරීම සඳහා අමතර රු. 500/= ක් අය කරනු ලැබේ.

A4 Size Bill Book 100 Bills Customized NCR (Carbonless Paper)

The size of a bill book is A4 (210 mm x 297 mm). (Approx.)
There are 100 bills in one book.
The minimum order is 1 book. It is more profitable for you to buy more bill books at once.
Select the number of books required from the list here.
The first copy of these bills will be printed on NCR (Carbonless Paper) paper. NCR (Carbonless Paper) paper is also used for the second copy. No additional carbon paper is required for these books.
Only the first copy will be printed. If a second copy is to be printed, it must be notified in advance, and then the prices may be higher than this.
Each order will be printed in blue, and if a different color is required, it must be notified at the time of placing the order.
Only the first copy is perforated so that it can be torn apart.
The first and second copies are numbered in parallel. Usually, the number is used from 001, and if it is required to start with a different number, it must be notified in advance.
If you need to print bill books in two or more colors, this can be done, and then the prices will be higher. If such a requirement exists, please call 0707 299 411.
The order will be approved and delivered to your address within 7-14 days. This number of days can change only in case of holidays or any other unavoidable reason.
Since these orders are prepared for your needs, full COD facility is not available for these orders. The full amount or a minimum of 50% of the total value must be paid at the time of placing the order. If there is a balance, it can be paid to the courier company at the time of delivery of the order.
If you have the artwork, please WhatsApp 0707 299 411.
If the artwork is not available, please WhatsApp us on 0707 299 411 with the details you need and we will create the artwork and send it back to you. After confirming it, we will send it for printing.
An additional Rs. 500/= will be charged for creating the artwork.

A4 அளவு பில் புத்தகம் 100 பில்கள் தனிப்பயனாக்கப்பட்ட NCR (கார்பன் இல்லாத காகிதம்)

ஒரு பில் புத்தகத்தின் அளவு A4 (210 மிமீ x 297 மிமீ). (தோராயமாக)

ஒரு புத்தகத்தில் 100 பில்கள் உள்ளன.
குறைந்தபட்ச ஆர்டர் 1 புத்தகம். ஒரே நேரத்தில் அதிக பில் புத்தகங்களை வாங்குவது உங்களுக்கு அதிக லாபம் தரும்.

இங்குள்ள பட்டியலிலிருந்து தேவையான புத்தகங்களின் எண்ணிக்கையைத் தேர்ந்தெடுக்கவும்.
இந்த பில்களின் முதல் நகல் NCR (கார்பன் இல்லாத காகிதம்) தாளில் அச்சிடப்படும். இரண்டாவது நகலுக்கும் NCR (கார்பன் இல்லாத காகிதம்) காகிதம் பயன்படுத்தப்படுகிறது. இந்தப் புத்தகங்களுக்கு கூடுதல் கார்பன் காகிதம் தேவையில்லை.
முதல் நகல் மட்டுமே அச்சிடப்படும். இரண்டாவது நகல் அச்சிடப்பட வேண்டுமானால், அது முன்கூட்டியே அறிவிக்கப்பட வேண்டும், பின்னர் விலைகள் இதை விட அதிகமாக இருக்கலாம்.
ஒவ்வொரு ஆர்டரும் நீல நிறத்தில் அச்சிடப்படும், மேலும் வேறு நிறம் தேவைப்பட்டால், ஆர்டர் செய்யும் போது அதை அறிவிக்க வேண்டும்.
முதல் நகல் மட்டுமே துளையிடப்பட்டிருக்கும், அதனால் அது கிழிக்கப்படும்.
முதல் மற்றும் இரண்டாவது பிரதிகள் இணையாக எண்ணிடப்படுகின்றன. வழக்கமாக, எண் 001 இலிருந்து பயன்படுத்தப்படும், மேலும் வேறு எண்ணுடன் தொடங்க வேண்டியிருந்தால், அதை முன்கூட்டியே அறிவிக்க வேண்டும்.

நீங்கள் இரண்டு அல்லது அதற்கு மேற்பட்ட வண்ணங்களில் பில் புத்தகங்களை அச்சிட வேண்டும் என்றால், இதைச் செய்யலாம், பின்னர் விலைகள் அதிகமாக இருக்கும். அத்தகைய தேவை இருந்தால், தயவுசெய்து 0707 299 411 என்ற எண்ணை அழைக்கவும்.

ஆர்டர் அங்கீகரிக்கப்பட்டு 7-14 நாட்களுக்குள் உங்கள் முகவரிக்கு டெலிவரி செய்யப்படும். விடுமுறை நாட்கள் அல்லது வேறு ஏதேனும் தவிர்க்க முடியாத காரணங்களின் போது மட்டுமே இந்த நாட்களின் எண்ணிக்கை மாறக்கூடும்.

இந்த ஆர்டர்கள் உங்கள் தேவைகளுக்காக தயாரிக்கப்படுவதால், இந்த ஆர்டர்களுக்கு முழு COD வசதி கிடைக்காது. ஆர்டர் செய்யும் போது முழுத் தொகை அல்லது மொத்த மதிப்பில் குறைந்தபட்சம் 50% செலுத்தப்பட வேண்டும். இருப்பு இருந்தால், ஆர்டரை டெலிவரி செய்யும் போது கூரியர் நிறுவனத்திற்கு செலுத்தலாம்.
உங்களிடம் கலைப்படைப்பு இருந்தால், தயவுசெய்து 0707 299 411 என்ற எண்ணில் WhatsApp செய்யவும்.

கலைப்படைப்பு கிடைக்கவில்லை என்றால், உங்களுக்குத் தேவையான விவரங்களுடன் 0707 299 411 என்ற எண்ணில் எங்களுக்கு WhatsApp செய்யவும், நாங்கள் கலைப்படைப்பை உருவாக்கி உங்களுக்குத் திருப்பி அனுப்புவோம். அதை உறுதிசெய்த பிறகு, அதை அச்சிடுவதற்கு அனுப்புவோம்.
கலைப்படைப்பை உருவாக்க கூடுதலாக ரூ. 500/= வசூலிக்கப்படும்.

Book Quantity

1 Book, 2 Books, 4 Books, 10 Books, 20 Books, 40 Books

Scroll to Top