,

“A5 Size NCR (Carbonless Paper) Customized Bill Books – Print with your own shop name

Price range: රු3,600.00 through රු33,800.00

A5 Size Bill Book 100 Bills Customized NCR (Carbonless Paper) Print with your own shop name

■ බිල් පොතක ප්‍රමාණය A5 (148 mm x 210 mm) වේ. (ආසන්න වශයෙන්)
■ එක් පොතක Original බිල් 100 ක් ඇත. (Original 100 + Duplicate 100)
■ අවම ඇණවුම පොත් 2 කි‍. එකවර බිල්පොත් වැඩි ගණනක් මිලදී ගැනීම ඔබට වඩා වාසිදායක වේ.
■ අවශ්‍ය පොත් ගණන මෙහි ඇති ලැ‍යිස්තුවෙන් තෝරා ගන්න. ඔබට අවශ්‍ය ප්‍රමාණය ලැයිස්තුවේ නොමැති නම් අපට ඇමතුමක් ලබාගන්න.
■ මෙම බිල්පොත්වල පළමු පිටපත NCR (Carbonless Paper) කඩදාසියේ මුද්‍රණය කරනු ඇත. දෙවන පිටපතටද NCR (Carbonless Paper) කඩදාසි යොදා ඇත. මෙම පොත් සඳහා අමතර කාබන් කඩදාසියක් අවශ්‍ය නොවේ.
■ පළමු පිටපත පමණක් මුද්‍රණය කරනු ඇත. දෙවැනි පිටපත මුද්‍රණය කළ යුතු නම් ඒ බව කලින් දැනුම් දිය යුතු අතර, එවිට මිල ගණන් මෙයට වඩා වැඩි වීමට ඉඩ තිබේ.
■ සෑම ඇණවුමක් ම නිල් පාටින් මුද්‍රණය කරනු ලබන අතර, වෙනත් වර්ණයක් අවශ්‍ය නම් ඇණවුම ලබා දීමේ දී ඒ බව දැනුම් දිය යුතුය.
■ පළමු පිටපත පමණක් කඩා වෙන් කර ගත හැකි වන ලෙස perforate කර ඇත‍.
■ පළමු පිටපත හා දෙවන පිටපත සමාන්තරව අංක කරනු ලැබේ. සාමාන්‍යයෙන් අංක 001 සිට යොදන අතර, වෙනත් අංකයකින් ආරම්භ විය යුතු නම් ඒ බව කලින් දැනුම් දිය යුතුය.
■ වර්ණ දෙකකින් හෝ වැඩි ගණනකින් බිල් පොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය නම් එසේ කළ හැකි අතර, එවිට මිල ගණන් මෙයට වඩා වැඩි වේ. එවැනි අවශ්‍යතාවයන් ඇත්නම් කරුණාකර 0707 299 411 අමතන්න.
■ ඇණවුම අනුමත කර දින 7-14 ක් ඇතුළත ඔබගේ ලිපිනයට Delivery කරනු ඇත. නිවාඩු දින හෝ වෙන යම් නො වැළැක්විය හැකි හේතුවක් ඇති වුවහොත් පමණක් මෙම දින ගණන වෙනස් විය හැකියි.
■ ඔබගේ අවශ්‍යතාව වෙනුවෙන් ම සකස් කරන නිසා මෙම ඇණවුම් සඳහා සම්පූර්ණ COD පහසුකම හිමි නොවේ. ඇණවුම ලබා දීමේ දී සම්පූර්ණ මුදල හෝ මුළු වටිනාකමින් අවමය 50% ක් ගෙවිය යුතු වේ. හිඟ මුදලක් ඇත්නම් එය ඇණවුම ගෙනත් දෙන අවස්ථාවේ දී කූරියර් ආයතනය වෙත ගෙවිය හැකියි.
■ ආට්වර්ක් ඔබ සතුව පවතී නම් 0707 299 411 වෙත WhatsApp කරන්න.
■ ආට්වර්ක් නැති නම් ඔබට අවශ්‍ය විස්තරය අප වෙත 0707 299 411 වෙත WhatsApp කළ පසුව අප විසින් ආට්වර්ක් සකසා නැවත ඔබ වෙත එවනු ලබයි. එය තහවුරු කිරීමෙන් පසුව අප විසින් මුද්‍රණය සඳහා යොමු කරනු ඇත.
■ ආට්වර්ක් සකස් කිරීම සඳහා අමතර රු. 500/= ක් අය කරනු ලැබේ.

■ The size of a bill book is A5 (148 mm x 210 mm). (Approximately)
■ There are 100 Original bills in one book. (Original 100 + Duplicate 100)
■ The minimum order is 2 books. It is more advantageous for you to buy more bill books at once.
■ Select the number of books required from the list here. If the quantity you need is not in the list, give us a call.
■ The first copy of these bill books will be printed on NCR (Carbonless Paper). The second copy will also be printed on NCR (Carbonless Paper). No additional carbon paper is required for these books.
■ Only the first copy will be printed. If a second copy is to be printed, it must be informed in advance, and then the prices may be higher than this.
■ All orders are printed in blue, and if a different color is required, please notify us at the time of ordering.
■ Only the first copy is perforated to allow for separation.
■ The first and second copies are numbered in parallel. Usually, the numbering starts from 001, but if a different number is required, please notify us in advance.
■ If you need to print bill books in two or more colors, this can be done, and then the prices will be higher. If you have such a requirement, please call 0707 299 411.
■ The order will be approved and delivered to your address within 7-14 days. This number of days may change only in the event of holidays or any other unavoidable reason.
■ Since these orders are prepared for your needs, full COD facility is not available for these orders. The full amount or a minimum of 50% of the total value must be paid at the time of placing the order. If there is a balance, it can be paid to the courier company at the time of delivery of the order.
■ If you have the artwork, WhatsApp us on 0707 299 411.
■ If you do not have the artwork, WhatsApp us on 0707 299 411 with the details you need and we will prepare the artwork and send it back to you. After confirming it, we will send it for printing.
■ An additional Rs. 500/= will be charged for preparing the artwork.

A5 Size Bill Book 100 Bills Customized NCR (Carbonless Paper) Print with your own shop name

■ ஒரு பில் புத்தகத்தின் அளவு A5 (148 மிமீ x 210 மிமீ). (தோராயமாக)
■ ஒரு புத்தகத்தில் 100 அசல் பில்கள் உள்ளன. (அசல் 100 + நகல் 100)
■ குறைந்தபட்ச ஆர்டர் 2 புத்தகங்கள். ஒரே நேரத்தில் அதிக பில் புத்தகங்களை வாங்குவது உங்களுக்கு மிகவும் சாதகமாக இருக்கும்.
■ இங்கே உள்ள பட்டியலிலிருந்து தேவையான புத்தகங்களின் எண்ணிக்கையைத் தேர்ந்தெடுக்கவும். உங்களுக்குத் தேவையான அளவு பட்டியலில் இல்லை என்றால், எங்களை அழைக்கவும்.
■ இந்த பில் புத்தகங்களின் முதல் நகல் NCR (கார்பன் இல்லாத காகிதம்) இல் அச்சிடப்படும். இரண்டாவது நகல் NCR (கார்பன் இல்லாத காகிதம்) இல் அச்சிடப்படும். இந்தப் புத்தகங்களுக்கு கூடுதல் கார்பன் காகிதம் தேவையில்லை.
■ முதல் நகல் மட்டுமே அச்சிடப்படும். இரண்டாவது நகல் அச்சிடப்பட வேண்டும் என்றால், அதை முன்கூட்டியே தெரிவிக்க வேண்டும், பின்னர் விலைகள் இதை விட அதிகமாக இருக்கலாம்.
■ அனைத்து ஆர்டர்களும் நீல நிறத்தில் அச்சிடப்பட்டுள்ளன, வேறு நிறம் தேவைப்பட்டால், ஆர்டர் செய்யும் போது எங்களுக்குத் தெரிவிக்கவும்.
■ பிரிக்க அனுமதிக்க முதல் பிரதி மட்டும் துளையிடப்பட்டுள்ளது.
■ முதல் மற்றும் இரண்டாவது பிரதிகள் இணையாக எண்ணிடப்படும். வழக்கமாக, எண்கள் 001 இலிருந்து தொடங்கும், ஆனால் வேறு எண் தேவைப்பட்டால், முன்கூட்டியே எங்களுக்குத் தெரிவிக்கவும்.
■ நீங்கள் இரண்டு அல்லது அதற்கு மேற்பட்ட வண்ணங்களில் பில் புத்தகங்களை அச்சிட வேண்டும் என்றால், இதைச் செய்யலாம், பின்னர் விலைகள் அதிகமாக இருக்கும். உங்களுக்கு அத்தகைய தேவை இருந்தால், தயவுசெய்து 0707 299 411 என்ற எண்ணை அழைக்கவும்.
■ ஆர்டர் அங்கீகரிக்கப்பட்டு 7-14 நாட்களுக்குள் உங்கள் முகவரிக்கு டெலிவரி செய்யப்படும். விடுமுறை நாட்கள் அல்லது வேறு ஏதேனும் தவிர்க்க முடியாத காரணங்களால் மட்டுமே இந்த நாட்களின் எண்ணிக்கை மாறக்கூடும்.
■ இந்த ஆர்டர்கள் உங்கள் தேவைகளுக்காக தயாரிக்கப்பட்டதால், இந்த ஆர்டர்களுக்கு முழு COD வசதி கிடைக்காது. ஆர்டர் செய்யும் நேரத்தில் முழுத் தொகை அல்லது மொத்த மதிப்பில் குறைந்தபட்சம் 50% செலுத்தப்பட வேண்டும். மீதி இருந்தால், ஆர்டர் டெலிவரி செய்யப்படும்போது கூரியர் நிறுவனத்திற்கு பணம் செலுத்தலாம்.
■ உங்களிடம் கலைப்படைப்பு இருந்தால், 0707 299 411 என்ற எண்ணில் எங்களுக்கு வாட்ஸ்அப் செய்யவும்.
■ உங்களிடம் கலைப்படைப்பு இல்லையென்றால், உங்களுக்குத் தேவையான விவரங்களுடன் 0707 299 411 என்ற எண்ணில் எங்களுக்கு வாட்ஸ்அப் செய்யவும், நாங்கள் கலைப்படைப்பைத் தயாரித்து உங்களுக்குத் திருப்பி அனுப்புவோம். அதை உறுதிசெய்த பிறகு, அதை அச்சிடுவதற்கு அனுப்புவோம்.
■ கலைப்படைப்பைத் தயாரிப்பதற்கு கூடுதலாக ரூ. 500/= வசூலிக்கப்படும்.

Book Quantity

2 Books, 4 Books, 10 Books, 20 Books, 40 Books

Scroll to Top